Saturday, February 6, 2016



වනාන්තර ගත විය යුතු මිලේච්ඡ තිරිසන් සතුන් වැනි මිනිස්සු ජාතික රෙදි ඇඳගෙන ද... ආගමික සළුපිළි පොරවාගෙන ද... කලිසම් කෝට් ඇඳගෙනද... ජාතිවාදය හා ආගම්වාදය පතුරවමින් අප අතර ජීවත් වෙති. මේ ගෝත්‍රිකයන් වනාන්තරයට දක්කා... මානවවාදී හැඟීමෙන් පිරුණු මනුෂ්‍යයන් ඒකරාශි විය යුතු කාලය එළැඔ තිබේ.

No comments:

Post a Comment