Saturday, February 6, 2016

ඔබ රැවටෙන බව ඔබට වැටහෙන්නේ ඔබ බොරුව හඳුනාගත් විටදී පමණි



ඔබ රැවටෙන බව ඔබට වැටහෙන්නේ ඔබ බොරුව හඳුනාගත් විටදී පමණි. ඔබ බොරුව හඳුනා නොගෙන සිටින තාක්කල් රැවටීමෙන් බේරීමට ද හැකියාවක් නැත. බොරුව ඇත්ත ලෙස සිතන්නට බලකරන සමාජ, දේශපාලන වටපිටාවක, රැවටීම අතිශය සාමාන්‍යකරණය වී තිබේ.

No comments:

Post a Comment