Saturday, February 6, 2016

මොළයක් ඇතැයි කියා සිතන්නේද මොළයටය.



මොළයක් ඇතැයි කියා සිතන්නේද මොළයටය. මොළයක් නැතැයි කියා සිතෙන්නේද මොළයටය. ඒ නිසා මොළය සහිත ජීවියෙක් මොළයෙන් වැඩ ගෙන බුද්ධියට, දැනුමට, මානුෂිකත්වයට ඉඩදී අපි ජීවත් වෙමු. දේශපාලනඥයා මැරයෙක්, දූෂිතයෙක් කර තිබෙන්නේ වෙන කිසිවෙකුත් නොව, මේ අපමය. එසේ නම් අප තුළ සිටින මැරයා, දූෂිතයා, වංචාකාරයා පරාජය කර, එසේ සිටින දේශපාලනඥයාද අපි පරාජය කරමු.

No comments:

Post a Comment