Sunday, February 7, 2016

සීතීම නවතා දැමූ ලෝකය කුමනාකාර වෙයිද



සිතීම තමයි ලෝකය වෙනස් කරන්නේ ... මනුෂ්‍ය ශිෂ්ටාචාරය පුරාම මිනිස්සු හිතුවා... හිතලා ලෝකය තමන්ට ඕනේ විදිහට හදා ගත්තා. මිනිස්සු සිතීම තවම නවත්තලා නෑ... ලෝකය අනාගතයේදී තවත් වෙනස් වෙයි... සීතිම නවතා දමන නෙක් වෙනස් වෙයි.
සීතීම නවතා දැමූ ලෝකය කුමනාකාර වෙයිද? සිතීම අහිමි වීම හෝ සිතීම නවතා දැමීම ගැන මට හිතන්න බෑ. ඒ මම තවමත් සිතන ජීවියෙක් නිසා.

No comments:

Post a Comment