Mama
Saturday, February 6, 2016
ඔබ රැවටෙන බව ඔබට වැටහෙන්නේ ඔබ බොරුව හඳුනාගත් විටදී පමණි
ඔබ රැවටෙන බව ඔබට වැටහෙන්නේ ඔබ බොරුව හඳුනාගත් විටදී පමණි. ඔබ බොරුව හඳුනා නොගෙන සිටින තාක්කල් රැවටීමෙන් බේරීමට ද හැකියාවක් නැත. බොරුව ඇත්ත ලෙස සිතන්නට බලකරන සමාජ, දේශපාලන වටපිටාවක, රැවටීම අතිශය සාමාන්‍යකරණය වී තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment